යුධ හිස් රැසක මිසයිලයකින් යුක්‍රේනයට ප්‍රහාරයක් – Ukraine Russia updates

LankaAnews – භූ දේශපාලනයේ සියළු තොරතුරු ගෙන එන විදෙස් පුවත් පිරි යූ ටියුබ් නාලිකාව.-http://www.youtube.com/c/LankaAnewsvideo
මාධ්‍යවේදී අමල් අල්මේදා සමඟ

Lanka A News


Voice by Amal Almeda ( Radio & web Journalist)
ඉදිරිපත් කිරීම – අමල් අල්මේදා
අප සමග සම්බන්ධවීම සදහා E Mail : amalnews2008@gmail.com / amalnews2008@gmail.com
YouTube : http://www.youtube.com/c/LankaAnewsvideo
Face Book – https://www.facebook.com/public/Amal-Almeda
Face Book – http://www.facebook.com/lankaAnews1/
#lankaanews #ලංකාඒනිවුස් #AmalAlmeda

26 comments
  1. මේක යුක්‍රේනය මගුල් විතරයි වාර්තා කරන්නේ හැම පැත්තෙන්ම රුසියාව ඉදිරියට යනවා. ක්රිෂන හොරෙවිකා, නොවෝ මිහායිලෝකා හා තවත් නගර ගම් ගනනාවක් වැටිලා. ⁣මේකේ හැමදාම යුක්‍රේනය කරන කියන දේ විතරමයි. බලනනත් එපාවෙනවා.

  2. පුටියත් නිකන් ගෑණු වගේ ….වලියක් යනකොට අතට අහුවෙන දේකින් දමලා ගහනවා වගේ ගහන්නේ…උදේට නැගිටිනකොට මුලින්ම මතක්වෙන මිසයිලයකින් කෙලලා අරිනවා…😂😂😂

  3. සෙලෙන්ස්කි වීරයෙක් ඔහු පූටින් කියන නාකි මිනීමරුවට යටත්වෙන්නැති එඩිතර නායකයෙක්
    ජයවේවා🇺🇦🇺🇦🇺🇦🇺🇦

  4. හැමදාමත් 1300ක් 1200ක් මැරෙනවා බලනකොට නගර දාලා දුවන්නේ

  5. මේ පිස්ස නිසා යුක්රේනයට යුක්රේනයත් නැතිවෙනව.ඒක දන්න නිසයි නේටෝව යුද්ධය දිනල එන්න කියන්නෙ.කේමහරි ඇමරිකාවෙ බලය උරගා බලන්නට යුක්රේනය බිල්ලට දුන්න.ඒක ඉස්සරහට රුසියාව මිස යුක්රේනය නෙවෙයි.ලෝක සිතියමට ඇමරිකාව රටක් අඩුකලා.

  6. අන්න රුසියාව විසින් යුක්රේන සෙබළු කණ්ඩායමක් සමූල ඝාතනය කරලා කේෂන් කලාපයේ දූපතක් අල්ලන්න ඇවිල්ලා

  7. ,අනිවාර්යයෙන්ම නේටෝව ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කරලාම පටන්ගන්න

  8. අයියේ හැමදාම රූසියානුවෝ 1000 මැරුවා කියලා යුක්රේනයෙන් කියද්දි සැලකිය යුතු හානියක් 1200 උනේ කොහොමද,යුක්රේනයෙන් දෙන මූලාශ්‍ර ගැන එතකොට ප්‍රශ්යක් තියනවා නේද

Leave a Reply